Sports මසාලා – Sinhala Chat Show 015

704

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් විතරද? ඔය ගැන හොයන්න අපි ගියා මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වුණු මාතර කොටවිලට. මෙන්න කොටවිලට රට වටෙන් ආපු අය කියපු කතා!

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<