පිටියේ කතා – සුදු ඇදුම්, රෝස පාට පන්දුව. ශ්‍රී ලංකාවට කුමන අභියෝගයක් වෙයි ද?

891

28 වැනිදායින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විටත් ඩුබායි බලා පිටත්ව ගොස් අවසන්ය. කෝසල සහ ධනුෂ්ක මෙවර පිටියේ කතා තුලින් ඉන්දියානු සංචාරයේ අමිහිරි මතකයන් ඉමිහිරි මතකයන් බවට පරිවර්තනය කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කළේ මෙසේයි.