WATCH – ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දෙසැම්බර් මස දී – 71st National Badminton Championship 2023

719
71වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දෙසැම්බර් මස 04 සිට 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් නොවැම්බර් මස  28 දා පැවැත්වුණා.