යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්රික් විද්‍යාලය අතර 109 වැනි වරටත් පැවැති උතුරු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (14) විසඳුමකින් තොරව අවසන් වූවා.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්රික් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුනු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පැට්රික් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගන්නවා.
ඒ අනුව ලකුණු 49ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 246ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවා ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කරනවා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 197ක හඹා යන ඉනිමට පිටියට පිවිසි සාන්ත පැට්රික් විද්‍යාලය තරගය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා.
අද තරගය ආරම්භ වෙන්නේ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටියදීයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Hamish Harmishon. ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තා.
ඊට අමතර Sasikaran Ashmin පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 49ක් ද සහ Ketheeswaran Harishan පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Premanayakam Mathusan සහ Japinson Kemishan කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
- 74 වැනි රන් මහා සටනට සියල්ල සූදානම්!
- හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය
සාන්ත පැට්රික් විද්‍යාලයීය පිළිතුරු හඹා ගිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Nishanthan Harin Adrian. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. ඊට අමතර ව Sivanathan Shehaan පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් එක් කරනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (79.0) Robinson Uthayakumar Johnson 41, Hamish Harmishon 61, Uthajaraja Kenreksan 31, Japinson Kemishan 3/29, Mathiyalagan Steef Adhithya 4/25
- සාන්ත පැට්රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (58.3) Sivanathan Shehaan 45, Nishanthan Harin Adrian 42, Titus Jojesh 34, Jeyarajarupan Dinulaxsan 50, Selvakumar Smith Zenari 20, Vasuthevan Vishnugoban 5/82, Hamish Harmishon 3/51
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 246 (89.2) Sasikaran Ashmin 49, Ketheeswaran Harishan 34, Hamish Harmishon 82, Suresh Kabishan 23, Uthajaraja Kenreksan නොදැවී 19, Premanayakam Mathusan 3/46, Japinson Kemishan 3/66
- සාන්ත පැට්රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 106 (44.0) Sivanathan Shehaan 23, Nishanthan Harin Adrian 40, Hamish Harmishon 3/32
තරගයේ විසඳුමක් නෑ.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Robinson Uthayakumar Johnson | b Selvakumar Smith Zenari | 41 | 54 | 1 | 0 | 75.93 |
| Supesan Thaksikan | run out () | 7 | 42 | 0 | 0 | 16.67 |
| Katheeswaran Nicksan | c Robinson Bearly Denowan b Mathiyalagan Steef Adhithya | 4 | 21 | 0 | 0 | 19.05 |
| S K Hamish Harmishon | c Premanayakam Mathusan b Mathiyalagan Steef Adhithya | 61 | 187 | 4 | 0 | 32.62 |
| Vasuthevan Vishnugoban | b Japinson Kemishan | 3 | 31 | 0 | 0 | 9.68 |
| Uthajaraja Kenreksan | c S Nishanthan Harin Adrian (WK) b Japinson Kemishan | 31 | 96 | 2 | 0 | 32.29 |
| Sasikaran Ashmin | c S Nishanthan Harin Adrian (WK) b Premanayakam Mathusan | 0 | 6 | 0 | 0 | 0.00 |
| Anushanthan Harmishan | not out | 14 | 26 | 0 | 0 | 53.85 |
| Suresh Kabishan | b Japinson Kemishan | 1 | 6 | 0 | 0 | 16.67 |
| Antony Rithman Abinaath | b Mathiyalagan Steef Adhithya | 0 | 3 | 0 | 0 | 0.00 |
| Thivakaran Nakeswaran | lbw b Mathiyalagan Steef Adhithya | 0 | 2 | 0 | 0 | 0.00 |
| Extras | 14 (b 7 , lb 5 , nb 0, w 2, pen 0) |
| Total | 176/10 (80 Overs, RR: 2.2) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Premanayakam Mathusan | 10 | 0 | 23 | 1 | 2.30 | |
| Sivanathan Shehaan | 11 | 3 | 17 | 0 | 1.55 | |
| Japinson Kemishan | 17 | 4 | 29 | 3 | 1.71 | |
| Mathiyalagan Steef Adhithya | 18 | 5 | 25 | 4 | 1.39 | |
| Kammedan Lickshan | 5 | 0 | 24 | 0 | 4.80 | |
| Selvakumar Smith Zenari | 16 | 2 | 41 | 1 | 2.56 | |
| Titus Jojesh | 3 | 0 | 5 | 0 | 1.67 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sivanathan Shehaan | c Antony Rithman Abinaath b Vasuthevan Vishnugoban | 45 | 67 | 6 | 0 | 67.16 |
| S Nishanthan Harin Adrian (WK) | lbw b Vasuthevan Vishnugoban | 42 | 69 | 4 | 1 | 60.87 |
| Vimalathas Defano | c Antony Rithman Abinaath b Vasuthevan Vishnugoban | 0 | 1 | 0 | 0 | 0.00 |
| Robinson Bearly Denowan | c S K Hamish Harmishon b Vasuthevan Vishnugoban | 2 | 4 | 0 | 0 | 50.00 |
| Mathiyalagan Steef Adhithya | c Uthajaraja Kenreksan b Supesan Thaksikan | 14 | 21 | 0 | 0 | 66.67 |
| Titus Jojesh | c Robinson Uthayakumar Johnson b Thivakaran Karthikan | 34 | 48 | 0 | 0 | 70.83 |
| Premanayakam Mathusan | c Vasuthevan Vishnugoban b S K Hamish Harmishon | 1 | 3 | 0 | 0 | 33.33 |
| Kammedan Lickshan | c Antony Rithman Abinaath b S K Hamish Harmishon | 9 | 17 | 0 | 0 | 52.94 |
| Jeyarajarupan Dinulaxsan | c Thivakaran Karthikan b Vasuthevan Vishnugoban | 50 | 69 | 0 | 0 | 72.46 |
| Selvakumar Smith Zenari | b S K Hamish Harmishon | 20 | 51 | 0 | 0 | 39.22 |
| Japinson Kemishan | not out | 3 | 3 | 0 | 0 | 100.00 |
| Extras | 5 (b 1 , lb 1 , nb 2, w 1, pen 0) |
| Total | 225/10 (58.3 Overs, RR: 3.85) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Thivakaran Karthikan | 9 | 2 | 24 | 0 | 2.67 | |
| Vasuthevan Vishnugoban | 20 | 3 | 82 | 3 | 4.10 | |
| S K Hamish Harmishon | 15.3 | 1 | 51 | 0 | 3.33 | |
| Uthajaraja Kenreksan | 4 | 0 | 14 | 0 | 3.50 | |
| Anushanthan Harmishan | 5 | 0 | 28 | 0 | 5.60 | |
| Supesan Thaksikan | 5 | 0 | 24 | 0 | 4.80 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Robinson Uthayakumar Johnson | c Robinson Bearly Denowan b Premanayakam Mathusan | 7 | 20 | 0 | 0 | 35.00 |
| Supesan Thaksikan | run out (Kammedan Lickshan) | 7 | 61 | 0 | 0 | 11.48 |
| Sasikaran Ashmin | c Titus Jojesh b Premanayakam Mathusan | 49 | 90 | 0 | 0 | 54.44 |
| Katheeswaran Nicksan | c Vimalathas Defano b Selvakumar Smith Zenari | 34 | 84 | 0 | 0 | 40.48 |
| S K Hamish Harmishon | c S Nishanthan Harin Adrian (WK) b Sivanathan Shehaan | 82 | 130 | 0 | 0 | 63.08 |
| Suresh Kabishan | b Japinson Kemishan | 23 | 47 | 0 | 0 | 48.94 |
| Vasuthevan Vishnugoban | b Japinson Kemishan | 13 | 52 | 0 | 0 | 25.00 |
| Anushanthan Harmishan | c Titus Jojesh b Japinson Kemishan | 3 | 12 | 0 | 0 | 25.00 |
| Thivakaran Karthikan | c Vimalathas Defano b Premanayakam Mathusan | 0 | 4 | 0 | 0 | 0.00 |
| Uthajaraja Kenreksan | not out | 19 | 38 | 0 | 0 | 50.00 |
| Antony Rithman Abinaath | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
| Extras | 9 (b 6 , lb 1 , nb 2, w 0, pen 0) |
| Total | 246/9 (89.2 Overs, RR: 2.75) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Premanayakam Mathusan | 25 | 4 | 46 | 2 | 1.84 | |
| Mathiyalagan Steef Adhithya | 11 | 1 | 36 | 0 | 3.27 | |
| Japinson Kemishan | 26 | 5 | 66 | 0 | 2.54 | |
| Sivanathan Shehaan | 9.2 | 1 | 29 | 0 | 3.15 | |
| Selvakumar Smith Zenari | 11 | 2 | 33 | 1 | 3.00 | |
| Kammedan Lickshan | 6 | 0 | 21 | 0 | 3.50 | |
| Jeyarajarupan Dinulaxsan | 1 | 0 | 8 | 0 | 8.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sivanathan Shehaan | c Katheeswaran Nicksan b S K Hamish Harmishon | 23 | 78 | 1 | 0 | 29.49 |
| S Nishanthan Harin Adrian (WK) | c & b Anushanthan Harmishan | 40 | 72 | 2 | 0 | 55.56 |
| Robinson Bearly Denowan | c Thivakaran Karthikan b S K Hamish Harmishon | 12 | 36 | 0 | 0 | 33.33 |
| Mathiyalagan Steef Adhithya | c Robinson Uthayakumar Johnson b S K Hamish Harmishon | 12 | 43 | 0 | 0 | 27.91 |
| Titus Jojesh | not out | 10 | 24 | 0 | 0 | 41.67 |
| Selvakumar Smith Zenari | not out | 1 | 16 | 0 | 0 | 6.25 |
| Extras | 8 (b 1 , lb 1 , nb 5, w 1, pen 0) |
| Total | 106/4 (44 Overs, RR: 2.41) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Thivakaran Karthikan | 2 | 1 | 2 | 0 | 1.00 | |
| Vasuthevan Vishnugoban | 15 | 3 | 40 | 0 | 2.67 | |
| S K Hamish Harmishon | 12 | 2 | 32 | 0 | 2.67 | |
| Uthajaraja Kenreksan | 2 | 0 | 8 | 0 | 4.00 | |
| Anushanthan Harmishan | 3 | 0 | 7 | 0 | 2.33 | |
| Suresh Kabishan | 2 | 0 | 4 | 0 | 2.00 | |
| Antony Rithman Abinaath | 2 | 0 | 2 | 0 | 1.00 | |
| Robinson Uthayakumar Johnson | 3 | 2 | 2 | 0 | 0.67 | |
| Supesan Thaksikan | 3 | 0 | 7 | 0 | 2.33 | |
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















