Video – මම වාසනාවන්තයි උපුල් සහ වාස් එක්ක වැඩ කරන්න ලැබීම – තිලකරත්න

333
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න්  පහළ  ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරුණ එක්දින ක්‍රිකට් තරගාවලිය හා තුන්දින තරුණ ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා මෙසේ සිය අදහස් දක්වන ලදි.