ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර අද (18) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පවසා සිටියා.
Video – කැන්ගරුවන් මෙල්ල කිරීමට සැරසෙන ශ්‍රී ලංකා 20-20 සංචිතය මෙන්න

















