Video – ලෝක කුසලානයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර විමසුම

976

දකුණු ආසියාවේ අභිමානවත් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන්නේ මිලියන 21ක ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ අරමුණ ඇතිවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වතාවේ දී සාර්ථක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අවසන් කිරීමට හැකි වේවායි ThePapare.com අපගේ ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ එකම ප්‍රාර්ථනාවයි.