ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ දී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුනේ, ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් එක්දින තරග දෙකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 කොයි වගේ ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.
















