Video – MESSIට 6වන කිරුළත්! | Football ලෝකය | Football Lokaya

368

අවිවේකි කාලයක් ගත කරන ජාත්‍යන්තර පාපන්දු පිටිය ගෙවුණු සතියේ දී ඉතාම උණුසුම් වුනා. Ballon d’or 2019 සම්මානය සුපිරි ක්‍රීඩකයෙක් සයවැනි වතාවටත් දිනා ගනිද්දි, ගෝල රකින්නා නොමැතිව Liverpool අමාරුවේ වැටුණා. Bayern නොසිතූ ප්‍රතිවාදියෙකු හමුවේ පහර කද්දී Real Madrid සෑහෙන මහන්සියකට පසුව මේ සති අන්තයේ දී ජයග්‍රහණයක් වාර්තා කළේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!