Video – තෙවන ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට කළ මෙහෙයුම

990
ඇත්තටම ඔබට කතා කරන්න බැරි වුනොත්, කන් ඇහෙන්නේ නැතිව ගියොත් ඔබෙන් රටට වෙන්න තියෙන දේ කරන්නේ නැතිව ඔබ පසුබැහැලා නැහැ බැහැ කියලා ඉන්නව ද? නමුත් ඇති නැති දෑ පසෙක දමා මට පුළුවන්, අපිට පුළුවන් කියලා ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය ජය ගන්න පුළුවන් එකම විදිහ. 

Photos: Media Briefing of the ”Deaf ICC T-20 World Cup 2018” Champions

ThePapare.com | Waruna Lakmal | 03/12/2018 Editing and re-using images without permission of ThePapare.com…

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ බාධක මැද ලොවක් ජය ගත් කණ්ඩායමක් ගැනයි. ලක්මාතාවට තෙවැනි ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම එම ජයග්‍රහණය ලබා ගන්නට කැප වී කටයුතු කළේ මෙහෙමයි.

නිහඬ ලෝක කුසලානයක උණුසුම ගෙන දුන් ශ්‍රවණාබාධිතයෝ

Photo Album: Sri Lanka Deaf Cricket Team Preview 2018/19