Video – එලොව ගිහින් මෙලොව ආවේ කවුද? – ක්‍රිකට් වටරවුම

130

පාසල් ක්‍රිකට් පිටියේ ගෙවී ගිය සතියේ දී මොකද වුනේ? ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් සිය ගෞරවය රැකගත් පාසල මොකක්ද? සියල්ල දැනගන්න ක්‍රිකට් වටරවුම බලන්න.