Video – “අපේ අරමුණ තියෙන්නේ group එකේ උඩටම එන්න” – චමෝද් ඩිල්ශාන්

432

Super Sun SC සමග ගෝල ත්‍රිත්වයක් ලබාගනිමින් Saunders කණ්ඩායමට 3-2ජයක් ලබා දුන් චමෝද් ඩිල්ශාන්, තමන්ගේ දක්ශතා සහ කණ්ඩායමේ ඉදිරිබලාපොරොත්තු පිළිබඳ ව අදහස් දක්වමින්.

තරග වාර්තාව: චමෝද්ගේ ගෝල ත්‍රිත්වය තවත් සාර්ථක සෝන්ඩර්ස් හඹා යාමක්