Video – මාස 44කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී එක්දින තරගාවලි ජයක් – Cricketry

1004

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය ඊයේ (28) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ශ්‍රී ලංකාව ලබාගත් තරගාවලි ජයේ තරම කොහොමද? අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දස්කම් පෙන්වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට .

>>Sri Lanka win first ODI series at home after 44 months<<

>>අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!<<

>>Photos: Sri Lanka Vs. Bangladesh | 2nd ODI<<