ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම තරගයෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදුන් ලසිත් මාලිංග තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.
>>Sri Lanka v Bangladesh 2019<<
















