18 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු – Powerplay

3539

2016 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි එවකට 18 හැවිරිදි වියේ පසු වූ යොවුන් දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට දේශීය තරග බිමේ නිරන්තරයෙන්ම ලකුණු අතර සිටින නුදුරු අනාගතයේ දී ම නැවත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයෙක්. අවිශ්ක පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.