HomeTagsNational Athletic pool.

National Athletic pool.

அமெரிக்காவில் வைத்து இலங்கை சாதனை படைத்த உஷான்

அமெரிக்காவின் டெக்சாஸ் மாநிலாத்தின் லுபொக்கில் நேற்று (21) நடைபெற்ற எல்.எஸ்.சி உள்ளக மெய்வல்லுனர் தொடரில் ஆண்களுக்கான உயரம் பாய்தலில்...

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු  ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.

Latest articles

Shamly Nawaz appointed head Coach of junior rugby teams

Iconic and veteran rugby coach and educator with extensive experience across schools, clubs and...

இலங்கை அணியின் துடுப்பாட்டத்தை வலுப்படுத்த வரும் இங்கிலாந்து நிபுணர் 

ஒருநாள் மற்றும் குறிப்பாக T20I சர்வதேச போட்டிகளில் இலங்கை அணிக்குத் தேவையான வேகமான ஓட்டக் குவிப்புக்குத் (பவர்-ஹிட்டிங்) திறன்களை...

යුපුන් ඉතාලියේ දී විශිෂ්ට ජයක් ලබයි

ඉතාලියේ දී පැවැත්වුණු Meeting Giuseppe Tomassoni මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රහාරාත්මක පිතිකරණ හැකියාව (Power Hitting Ability) ඉහළ...