HomeTagsNational Athletic pool.

National Athletic pool.

அமெரிக்காவில் வைத்து இலங்கை சாதனை படைத்த உஷான்

அமெரிக்காவின் டெக்சாஸ் மாநிலாத்தின் லுபொக்கில் நேற்று (21) நடைபெற்ற எல்.எஸ்.சி உள்ளக மெய்வல்லுனர் தொடரில் ஆண்களுக்கான உயரம் பாய்தலில்...

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු  ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.

Latest articles

LIVE – Trinity College vs Royal College – 80th Bradby Shield 2026 – 2nd Leg

The 80th Bradby Shield Rugby Encounter – 2nd Leg between Trinity College, Kandy and...

LIVE – Davis cup Asia/Oceania Group IV 2026

The Davis Cup Asia/Oceania Group IV 2026 will be held from 22nd to 25th...

LIVE – Blue Star SC vs Blue Eagles SC – Super League 2026

Blue Star SC will take on Blue Eagles SC in Week 2 of the...

ශ්‍රී ලංකාව 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තරග බිමට අවතීර්ණ වෙයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු තරග දිනය ඊයේ (24) නිමාවට පත් වුනා. ඊයේ...