මීටර් 100 පසුතැවීම පසෙක දමා 200 ජය ගත් රුමේෂිකා

570

ආන්දෝලනාත්මක තීරණයක් හේතුවෙන් මීටර් 100 තරගය අහිමි වුවත්, ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 කාන්තා තරගයෙන් රිදී පදක්කම දිනාගත් රුමේෂිකා ThePapare.com වෙත අදහස් දක්වයි.