පාපන්දු ලොවේ හුරුබුහුටි දැවැන්තයා – මෙසී

4348

ලයනල් මෙසී, ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙක් බව අවිවාදාත්මකයි. එහෙත් ඔහු ඔහුගේ ගමන ආ හැටි අප්‍රකටයි. මෙන්න ඔහු ඒ ගමන ආ හැටි.