රිකි පොංටින්ග් සිට තයිජුල් ඉස්ලාම්ගේ කඩුල්ල දක්වා – රංගන හේරත්

4067

ශ්‍රී ලාංකිකයෙකු වන රංගන හේරත් ලොව වැඩිම වමත් ටෙස්ට් කඩුලු ලාභියා ලෙස අභිෂේක ලබා ගැනීම සියලුම ශ්‍රී ලාංකිකයන්ට අභිමානයෙන් කතා කළ හැකි මාතෘකාවක්. රිකි පොංටින්ග්ගෙන් ඇරඹි කඩුලු දඩයමේ තයිජුල් ඉස්ලාම්ගේ කඩුල්ල දක්වා ආ ගමන් මඟේ මතකයන්සිය විශ්‍රාම දිවිය සහ තවත් දෑ රංගන ThePapare.com සමඟින් හුවමාරු කළේ මෙසේයි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<