Video – ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ? – පිටියේ කතා

14 වන වරටත් පැවැත්වුණු ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගවල දී ශ්‍රී ලංකාවට වුනේ මොකක්ද? ධනාත්මක සාධක මොනවා ද? ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණයේ තරම  කොහොමද? හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර සමඟින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවරත් පිටියේ කතා තුළින් ඔබව ඉදිරියට.