ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති දෙවන එක්දින තරගය ඊයේ (26) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව ලකුණු 161කින් තරගය ජයග්‍රහණය කරමින්. එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ අවිශ්ක ප්‍රනාන්දු මෙසේ අදහස් දැක්වුවා.
>>කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!<<

















