Video – අපිට කොතනද වැරදුනේ කියලා අපි ඉගෙන ගත්තා – චන්දිමාල්

1978

එළඹෙන එංගලන්ත ක්‍රිකට් තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන කායික හා මානසික සූදානම පිළිබඳව හා නිමාවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉගෙනගත් දේවල් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍ය අමතා මෙසේ සිය අදහස් පැවසුවා.