WATCH – ශ්‍රී ලංකා නව T20 නායක වනිඳුගේ මංගල පුහුණු සැසිය #SLvZIM

58

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දින සිය පුහුණුවීම්වල නිරත වුණා.