WATCH – වනිඳුගෙන් පෙරළියක්; ලකුණු 30කට කඩුලු 7ක් – #SLvZIM – 3rd T20I Cricketry

150

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු නවයක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් ගෙන එන Cricketry වැඩසටහන.