WATCH – පහුගිය දේවල් වැඩක් නැහැ – ඉදිරියයි වැදගත් – Wanindu Hasaranga

49

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරීමට එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබඳ ව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.