WATCH –    දුවන්න හයියක් දෙන Ritzbury | Youth Plus – Episode 50

41

Ritzbury Relay Carnival 2025 – තරඟාවලිය පසුගිය 09/10/11 යන දින තුන පුරා හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී කවිඳු අකලංක සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.