WATCH – “පිතිකරණය පැත්තෙන් තව වගකීම අරන් ලකුණු රැස් කරන්න ඕනි” – හර්ෂිතා සමරවික්‍රම #ENGvSL

13

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 87ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.