WATCH – Women’s 400m FINAL | National Selections 2022 | කනිෂ්ඨ ලෝක ශූරතාවයට සුදුසුකම් සපුරා ගත් තරුෂිගේ හපන්කම්

492

අදින් (10) අවසන් වුන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පළමු දිනයේ දී මීටර් 400 ඉසව්වේ ප්‍රථම දිනා ගන්නට තරුෂි කරුණාරත්න සමත් වුනා. මේ ඇයගේ ඉසව්ව සහ තරගයෙන් පසුව දැක්වූ අදහස්.