WATCH – එක්ව සම තැන් ගනිමින් කුසල් යුගලය තැබූ වාර්තාව? – #SLvWI 3rd T20I | Cricketry

397

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (ඔක්තෝබර් 17) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.