WATCH – පැතුම් නිස්සංක දඟපන්දු යවන්නන්ට ගොඩක් හොඳට සෙල්ලම් කළා – #SLvWI 2nd Test Day 01: Cricketry

2023

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටියා. මේ පළමු දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.