WATCH – වමත් – දකුණත් දඟපන්දු යැවීමේ සුසංයෝගය හොඳටම වැඩ කළා – #SLvWI 1st Test Day 04: Cricketry

1571

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (24) ගාල්ලේ දී නිමා වුනා. දිනයේ නිමාව සටහන් වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවනවා. මේ සිව්වැනි දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.