WATCH – පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකාවෙන් සුපිරි අභියෝගයක් – #SLvWI – 1st Test Day 01: Cricketry​

5299

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබාගෙන ස්ථාවර මට්ටමක පසුවනවා.

නායක දිමුත් කරුණාරත්න අද ශතකයක් ලබා ගත් අතර පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තා. මේ පළමු දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි.