WATCH – ජසින්තා ගලබඩආරච්චිට සම්මාන! Football ලෝකය

320
 

ලොව පුරා බොහෝ ලීග් තරගාවලි කෙමෙන් කෙමෙන් අවසන් අදියරට ළඟා වෙමින් පවතිනවා. ඒ නිසාම ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ දිනවල ඉතා උණුසුම්. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.