WATCH – ප්‍රිමියර් ලීග් ශූරයෝ Man City | Football ලෝකය

144
 

2021/22 පාපන්දු තරගවාරයේ අවසානය ළඟා වන නිසාවෙන් මේ දිනවල පාපන්දු ලෝකය ඉතා උණුසුම්. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය උණුසුම් කළ පුවත් කිහිපයක් ඔබට ගෙනෙන පාපන්දු ලෝකය.