VideosSinhala WATCH – Messi නෙදර්ලන්ත පුහුණුකරු සමඟ පැටලෙන්නට යයි! Football ලෝකය By Admin - 14/12/2022 219 Share on Facebook Tweet on Twitter 1.1, 1.2, 1.3, 1.4 2022 පාපන්දු ලෝක කුසලානය එදාමෙදාතුර පැවැත්වුණු ලොව හොඳම පාපන්දු ලෝක කුසලානයක් වීමේ පෙරනිමිති පහළ කර තිබෙනවා. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් වුනේ පාපන්දු ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵල කිහිපයක් සමඟිනුයි.