WATCH – එක තරගයකින් අපි සවුත්තු කණ්ඩායමක් කියලා මනින්න බැහැ – Kusal Mendis #CWC23

1492

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට (6) දිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගයට පෙර අද (5) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Lankatiles & Black Knight