WATCH – වසරේ පාසල් ක්‍රිකට් දක්ෂයින් අභිෂේක ලබයි | U19 Schools Cricket Awards 2023

593

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල පසුගිය අඟහරුවාදා (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.