WATCH – “අපේ 19න් පහළ කණ්ඩායමට ඔවුන්ගේ දස්කම් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා” – අවිශ්ක ගුණවර්ධන

412

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සූදානම ගැන කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් පැවසුවා.

Dialog – Official Sponsor of the National U19 Cricket Team