මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ උපත ලබා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමටත් පෙර, ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ට්‍රවීන් මැතිව් Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.