WATCH – මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේ වැඩි වාසි කාටද? | 63rd Battle of the Brothers – Preview

2

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමයේ 63 වෙනි දිගහැරුම අප්‍රේල් මස 3, 4 සහ 5 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.