WATCH – “අපිට වෙන් වුන පුහුණු ස්ථානයක් නැති එක ලොකු අඩුවක්” – තිලකා ජිනදාස | Netball World Cup 2023

117

2023 දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය පිළිබඳව තරගාවලියට පෙර ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මහත්මිය ThePapare.com හමුවේ දැක්වූ අදහස්.