WATCH – “තාත්තා බලන් හිටියා බිග් මැච් එකක් සෙල්ලම් කරනකන්, ඒ හීනේ සැබෑ කළා කියලා හිතනවා” – Chamath Wellalage

2

76 වෙනි මොරටු මහා රන් සටනේ පළමු අර්ධ ශතකය සාන්ත සෙබස්තියන් කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ, දුනිත් වෙල්ලාලගේගේ බාල සොහොයුරු චමත් වෙල්ලාලගේ ThePapare වෙත දැක්වූ අදහස්…