WATCH – 48 වැනි සාන්තුවරුන්ගේ එක්දින මහා තරගයේ වීරයා – Wanuja Kumara

678

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 48 වැනි එක්දින මහා තරගය පසුගිය දා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වුනු අතර තරගයේ වීරයා සම්මානය දිනා ගත් සාන්ත පීතර නායක වනුජ කුමාර තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.