WATCH – රාත්‍රී ආලෝකය මැද පුහුණුවෙන අපේ ක්‍රිකට් සිංහයෝ

125

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (5) පස්වරු කාලයේ දී ද පුහුණු සැසියකට එක් වුණා. ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්. විදුලි ආලෝකධාර මධ්‍යයේ මෙම පුහුණු සැසිය පැවැත්වුනා.

Coverage Powered by – Moose Clothing Company