WATCH – අවිශ්ක, චාමික, සදීර ඇතුළු කිහිප දෙනෙක් නැවතත් සංචිතයට

1162

එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා. 20 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා වන්නේ දසුන් ශානකයි. එක්දින උපනායකත්වය කුසල් මෙන්ඩිස් විසිනුත් විස්සයි විස්ස උපනායකත්වය වනිඳු හසරංග විසින් හොඹවනවා. හසරංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.