WATCH – “අපිට තරගාවලිය දිනන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා” – චමරි අතපත්තු

259
පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට පාකිස්තානයේ කරච්චි නුවරට ළගා වී තිබෙනවා. මෙම තරග සංචාරයේ දී දෙරටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර විස්සයි විස්ස තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය වෙනුවෙන් දිවයින්නෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙසේ සිය අදහස් පැවැසූවා.

Video Credits – Sri Lanka Cricket