WATCH – එක දිගට තරග 4ක් දිනලා ලොකු විශ්වාසයකින් අපි අවසන් මහා තරගයට යන්නේ – Dasun & Wanindu

460

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරගය ඊයේ (9) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගෙන සුපිරි වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.  තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙසේ සිය අදහස් පැවසුවා. 

Coverage Powered by Emerald