WATCH – T20 ලෝක කුසලානයේ දැනට වැඩිම ලකුණු ලාභියා Pathum Nissanka කියපු දේ

858

2021 ICC T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය අද (1)  එංගලන්තයට එරෙහිව සාජා හිදී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී පැතුම් නිස්සංක දැක්වූ අදහස්.