WATCH – තරගාවලි ආරම්භයට ශ්‍රී ලංකාවෙන් සුපිරියක් – #SLvBAN – Cricketry

347

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුන B කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. පල්ලෙකැලේ දී පැවති එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.